VERBS
සැ.යු : මෙම පාඩම් මාලාව හුදෙක් ඉංග‍්‍රීසි දැනුම වැඩි කරනු වස් සකස් වු පාඩම් මාලාවකි.මෙය අප උගන්වන ප්‍රයෝගික ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස්ය. අපි වැඬේ මෙහෙම පටන්ගමු. හිතන විදියට ඉංග‍්‍රීසි දැනුම වැඩි කර ගන්න කලින් අපිට හොඳ ශබ්දාවලියක් තියෙන්න ඕනි. ඉතින් අපි ඉස්සෙල්ලම කාලයට අනුව ක‍්‍රියා පද වෙනස් වෙන හැටි තේරෙන විදියට අපේ ශබ්දාවලිය වැඩි දියුණු කරගමු. base form past form past participle 1. beat beat beaten 2. become became become 3. begin began begun 4. bend bent ...