VERBS
සැ.යු : මෙම පාඩම් මාලාව හුදෙක් ඉංග්‍රීසි දැනුම වැඩි කරනු වස් සකස් වු පාඩම් මාලාවකි.මෙය අප උගන්වන ප්‍රයෝගික ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස්ය.
අපි වැඬේ මෙහෙම පටන්ගමු. හිතන විදියට ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න කලින් අපිට හොඳ ශබ්දාවලියක් තියෙන්න ඕනි. ඉතින් අපි ඉස්සෙල්ලම කාලයට අනුව ක්‍රියා පද වෙනස් වෙන හැටි තේරෙන විදියට අපේ ශබ්දාවලිය වැඩි දියුණු කරගමු.
base form past form past participle
1. beat beat beaten
2. become became become
3. begin began begun
4. bend bent bent
5. bet bet bet
6. bite bit bitten
7. bleed bled bled
8. blow blew blown
9 break broke broken
10. bring brought brought
11. build built built
12. buy bought bought
13. catch caught caught
14. choose chose chosen
15. come came come
16. cost cost cost
17. cut cut cut
18. dig dug dug
19. do did done
20. draw drew drawn
21. drink drank drunk
22. drive drove driven
23. eat ate eaten
24. fall fell fallen
25. feed fed fed
26. feel felt felt
27. fight fought fought
28. find found found
29. fly flew flown
30. forget forgot forgotten
31. forgive forgave forgiven
32 freeze froze frozen
33 get got gotten
34 give gave given
35 go went gone
36 hang (up) hung hung
37 have had had
38 hear heard heard
39. hide hid hidden
40. hit hit hit
41. hold held held
42. hurt hurt hurt
43. keep kept kept
44. know knew known
45. lay laid laid
46. lead led led
47. leave left left
48. lend lent lent
49. let let let
50. lie (down) lay lain
51. light lit lit
52. lose lost lost
53. make made made
54. mean meant meant
55. meet met met
56. pay paid paid
57. put put put
58. quit quit quit
59. read read read
60. ride rode ridden
61. ring rang rung
62. rise rose risen
63. run ran run
64. say said said
65. see saw seen
66. sell sold sold
67. send sent sent
68. set set set
69. shake shook shaken
70 shine shone shone
71. shoot shot shot
72. shrink shrank shrunk
73. shut shut shut
74. sing sang sung
75. sink sank sunk
76. sit sat sat
77. sleep slept slept
78. slide slid slid
79. speak spoke spoken
80. spend spent spent
81 spin spun spun
82. stand stood stood
83. steal stole stolen
84. stick stuck stuck
85. sting stung stung
86. swear swore sworn
87. sweep swept swept
88. swim swam swum
89. take took taken
90. teach taught taught
91. tear tore torn
92. tell told told
93. think thought thought
94. throw threw thrown
95. understand understood understood
96. wake woke woken
97. wear wore worn
98. win won won
99 wind wound wound
100. write wrote written
මෙතන තියෙන්නේ වචන 100 යි. අපේ ලිපි ඉතා උනන්දුවෙන් බලන අයට උත්සාහ කෙරුවොත් මෙවැනි වචන 100ක් නොවේ 3000කට වැඩිය සොයා ගන්න පුළුවන්. ඒ සදහා ඔබේ උනන්දුවත් එය සාර්ථක වෙන්න නම් අවශ්‍යයි. තව වචන හොයා ගන්න. අපි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගනිමු. ඉහත වචන වල සිංහල තේරුම දැනගන්න. chrome නම් මෙතනින් ගිහින් Add on එක ගන්න. Fire-fox browser එක නම් මෙතනින් ගිහින් Add on එක ගන්න. මෙතනදි අපි තාක්ෂණයත් අදාල කර ගන්නවා. එතකොට මේ වැඩේ තවත් ලේසියි. ඔය Add on දාගත්තම අපි දාන English වචන වල උඩට Mouse pointer එක ගෙනියන්න විතරයි ඕනේ සිංහල තේරුම පෙන්වනවා.
අපි වැඬේ මෙහෙම පටන්ගමු. හිතන විදියට ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න කලින් අපිට හොඳ ශබ්දාවලියක් තියෙන්න ඕනි. ඉතින් අපි ඉස්සෙල්ලම කාලයට අනුව ක්‍රියා පද වෙනස් වෙන හැටි තේරෙන විදියට අපේ ශබ්දාවලිය වැඩි දියුණු කරගමු.
base form past form past participle
1. beat beat beaten
2. become became become
3. begin began begun
4. bend bent bent
5. bet bet bet
6. bite bit bitten
7. bleed bled bled
8. blow blew blown
9 break broke broken
10. bring brought brought
11. build built built
12. buy bought bought
13. catch caught caught
14. choose chose chosen
15. come came come
16. cost cost cost
17. cut cut cut
18. dig dug dug
19. do did done
20. draw drew drawn
21. drink drank drunk
22. drive drove driven
23. eat ate eaten
24. fall fell fallen
25. feed fed fed
26. feel felt felt
27. fight fought fought
28. find found found
29. fly flew flown
30. forget forgot forgotten
31. forgive forgave forgiven
32 freeze froze frozen
33 get got gotten
34 give gave given
35 go went gone
36 hang (up) hung hung
37 have had had
38 hear heard heard
39. hide hid hidden
40. hit hit hit
41. hold held held
42. hurt hurt hurt
43. keep kept kept
44. know knew known
45. lay laid laid
46. lead led led
47. leave left left
48. lend lent lent
49. let let let
50. lie (down) lay lain
51. light lit lit
52. lose lost lost
53. make made made
54. mean meant meant
55. meet met met
56. pay paid paid
57. put put put
58. quit quit quit
59. read read read
60. ride rode ridden
61. ring rang rung
62. rise rose risen
63. run ran run
64. say said said
65. see saw seen
66. sell sold sold
67. send sent sent
68. set set set
69. shake shook shaken
70 shine shone shone
71. shoot shot shot
72. shrink shrank shrunk
73. shut shut shut
74. sing sang sung
75. sink sank sunk
76. sit sat sat
77. sleep slept slept
78. slide slid slid
79. speak spoke spoken
80. spend spent spent
81 spin spun spun
82. stand stood stood
83. steal stole stolen
84. stick stuck stuck
85. sting stung stung
86. swear swore sworn
87. sweep swept swept
88. swim swam swum
89. take took taken
90. teach taught taught
91. tear tore torn
92. tell told told
93. think thought thought
94. throw threw thrown
95. understand understood understood
96. wake woke woken
97. wear wore worn
98. win won won
99 wind wound wound
100. write wrote written
මෙතන තියෙන්නේ වචන 100 යි. අපේ ලිපි ඉතා උනන්දුවෙන් බලන අයට උත්සාහ කෙරුවොත් මෙවැනි වචන 100ක් නොවේ 3000කට වැඩිය සොයා ගන්න පුළුවන්. ඒ සදහා ඔබේ උනන්දුවත් එය සාර්ථක වෙන්න නම් අවශ්‍යයි. තව වචන හොයා ගන්න. අපි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගනිමු.
මේ සදහා මධුර ශබ්දකෝෂය හෝ වෙනත් යමක් ප්‍රයෝජනෙට ගන්න පුලූවන් ඒත් ඉතින් ටිකක් Late නේ.
දැන් අපේ කියවන්නන් බලයි Base form ,Past form,Past Participle form මේ මොනාද කියලා Base form කියන්නේ අපි දන්නා වර්තමානයි .දැන් අපි කරන කියන දෙයක් ගැන කාට හරි ඉංග්‍රීසියෙන් කියන්න ඕනිනම් අපි භාවිත කල යුත්තේ Base form තීරුවේ ඇති වචනයි. අපි ඒ කතාව මෙතනින් ඉවර කරමු. මොකද වාක්‍ය තැනීම ඉගෙන ගන්න කලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියන නිසා.
ඊලගට Past form කියන්නේ අතීතයි. අපි අතීතයේදී කරපු දෙයක් ඉංග්‍රීසියෙන් විස්තර කරද්දී මෙම පද යොදා ගන්න පුළුවන්. සමහර වෙලාවට වර්තමාන කාල පදයම අතීත කාල පදය වෙන්න පුළුවන්. එලෙසම වර්තමාන පදයට සම්පූර්ණයෙන්ම වෙනස් පදයක් වෙන්නත් පුළුවන්. නැතහොත් වර්තමාන පදයේ අගට අකුරු කිහිපයක් එකතු වෙන්නත් පුළුවන්. ඔබ හොදින් අද්‍යනය කිරීමේදී මෙය වටහා ගැනීම ඉතාමත් සුළු දෙයක් වේවි.
Past Participle form යනු බොහො වෙලාවට ed වැනි අකුරු වලින් නිම වෙන වචනයි. එසේ වචන ඛණ්ඩයක් වෙන් කර ඇත්තේ ඉංග්‍රීසි ෆර්ෆෙක්ට් කාලභේදය සදහා යොදා ගැනීමට සහ යම් අවස්ථා වල නාමවිශේෂණ සදහා යොදා ගැනීමටයි.
සවිස්තරාත්මක තොරතුරු පසුව අපි දෙවෙනි පාඩමෙන් ඉදිරිපත් කරන්නෙමු. අදට කියා දුන්න වචන නිතරම කට පාඩම් කරන්න. සිංහල තේරුම් බලා ගන්න. මේවා නිතරම වාක්‍ය වලට ඕනෙ වෙන වචනයි.
ඉහත වචන වලට වලට කියන්නේ Irregular Verbs පට් ගාලා හොයා ගන්න සොෆ්ට්වෙයා එකක් මෙතනින් ගන්න. අපි ලබා දෙන ඉංග්‍රිසි උපකාරක මෘදුකාංග දාගන්න. ගොඩක් ප්‍රයෝජනවත් ඉදිරි පාඩම් වලට.
ඊලගට Past form කියන්නේ අතීතයි. අපි අතීතයේදී කරපු දෙයක් ඉංග්‍රීසියෙන් විස්තර කරද්දී මෙම පද යොදා ගන්න පුළුවන්. සමහර වෙලාවට වර්තමාන කාල පදයම අතීත කාල පදය වෙන්න පුළුවන්. එලෙසම වර්තමාන පදයට සම්පූර්ණයෙන්ම වෙනස් පදයක් වෙන්නත් පුළුවන්. නැතහොත් වර්තමාන පදයේ අගට අකුරු කිහිපයක් එකතු වෙන්නත් පුළුවන්. ඔබ හොදින් අද්‍යනය කිරීමේදී මෙය වටහා ගැනීම ඉතාමත් සුළු දෙයක් වේවි.
Past Participle form යනු බොහො වෙලාවට ed වැනි අකුරු වලින් නිම වෙන වචනයි. එසේ වචන ඛණ්ඩයක් වෙන් කර ඇත්තේ ඉංග්‍රීසි ෆර්ෆෙක්ට් කාලභේදය සදහා යොදා ගැනීමට සහ යම් අවස්ථා වල නාමවිශේෂණ සදහා යොදා ගැනීමටයි.
සවිස්තරාත්මක තොරතුරු පසුව අපි දෙවෙනි පාඩමෙන් ඉදිරිපත් කරන්නෙමු. අදට කියා දුන්න වචන නිතරම කට පාඩම් කරන්න. සිංහල තේරුම් බලා ගන්න. මේවා නිතරම වාක්‍ය වලට ඕනෙ වෙන වචනයි.